Sunday, August 9, 2015

The Final Countdown


ඔයගොල්ලො අහල තියෙනවද The Final Countdown  ගීතය ?

මේ ගීතය Joey Tempest විසින් 1986 දී ලියන ලද්දක්. ගායනා කරන්නෙ ස්වීඩන රොක් සංගීත කණ්ඩායමක්.

අහල තියෙන අයටයි අහල නැති අයටයි දෙගොල්ලන්ටම මම ඔන්න ඒ  ගීතය දැම්මා මගේ post එකට.





හැබැයි මම ඔයාලට පෙන්නන්න හැදුවෙ මේ video එකනම් නෙමෙයි.

නියම වැඩ කාරයො ටිකක් ඉන්නව  Melo - M කියල. අන්න ඒ set එක අමුතුම විදියකට The Final Countdown කියනවා. (හැබැයි කටින්නම් නෙමෙයි. :-D) 












melo-m ගැන තවත් විස්තර දැන ගන්න කැමතිද http://www.melo-m.lv/ මේ site එකට එහෙනම් ගිහිල්ලම බලන්නකො. 


No comments:

Post a Comment