Title එක අැහුවාමනම් ටිකක් අමුතු අැති නේද?
අැත්තටම මේක Samsung Galaxy S6 එකයි iPhone 6 එකයි Test කරන්න කරපු පිස්සු වැඩක් කිව්වොත් නිවැරදි.
මේ වැඩෙ කලෙ කවුද කියන එකනම් හොයාගන්න පුලුවන් උනේ නෑ. ඔයාලට හොයාගන්න පුලුවන් උනොත් මටත් කියන්නකො.
හැබැයි video එක දපු කෙනා කියල තිබ්බෙ කවුද සැබෑ ශූරයා වෙන්නෙ කියල?
ඔයගොල්ලො ලගත් මේ Phone වලින් එකක් නම් තියෙන්නෙ මේක බලල හිත නරක් කරගන්නම් එපා. :-D
අපිනම් use කරන්නෙ Nokia 1280. ඒක නිසා මේ වැඩ කරන්න හීනෙකින්වත් හිතන්නෙ නෑ හොදෙ.
No comments:
Post a Comment