Tuesday, September 15, 2015

Computer එකෙ වැදගත්ම කාෙටස මොකක්ද?

අැත්තටම Computer එකකට හැම කොටසම වැදගත් ඒත් CPU නොහොත් මධ්‍යම සැකසුම් ඒකකය නැතුව Computer එකක් හැදෙන්නෙ නෑනෙ.

අන්න ඒ නිසා තමයි මම හිතුවෙ CPU එකක් හදන විදිය ඔයාලට පෙන්නන්න හිතුවෙ. අැත්තටම ඔයාලට හිතාගනන් බැරි දේකින් තමයි CPU එක නම වෙන්නෙ. මේ Video එක බලලම හිතාගන්නකො Technology එක කොහොමද කියලා.




Sunday, September 13, 2015

Magnet කාෙහොමද හදන්නෙ කියල දන්නවද?

පොඩිකාලෙ Magnet වලින් මොනතරම් වැඩ දැම්මද නේද?

ඒත් හීනකින්වත් හිතුනද මේව හදන්නෙ කොහොමද කියල හාෙයන්න. අන්න ඒ නිසා මම හිතුව ඒක කොහාෙමද වෙන්නෙ කියල පෙන්නන්න. අැත්තටම මේක Scientific method එකක්. ඒත් බලන්නකො අැත්තටම අාස හිතෙයි ඔයාලට.







Saturday, September 12, 2015

ලෝක ප්‍රසිද්ධ Kingston company යෙ රවුමක් යමුද?

ඔයල දන්නවනෙ Kinston කියන්නෙ මොන වගෙ company එකක්ද කියලා. ඉතින් මම අද පෙන්නන්න හදන්නෙ එයලගෙ Company එකෙ පොඩි Video එකක්.

ඔයාල මේ Video එක බලල හිතාගන්නකො එයලගෙ Technology එක කොහාෙමද කියල.







ඔයලට තවත් මේ Company ය ගැන තවත් දැනගන්න ඔන්නම් මේකට ගිහින් බලන්න.kingston

Sunday, August 30, 2015

Lexar Company යේ වැඩ දැකල තියෙනවද?

Lexar  කියන්නේ USB Flash drive‍,Memory Cards හදන Company එකක්. එගොල්ලාෙ video එකක් එලියට දාලතියෙනවා එයලගෙ තාක්ෂණය පෙන්නන්න. Video එක බලලම හිතාගන්නකො එයලගෙ තාක්ෂණය කොහොමද කියල.








මේ Companyය ගැන තවත් දැනගන්න ඕනෙද? එහෙනම් මේකට ගිහින් බලන්න.Lexar

ory CardsMemory Cards

Tuesday, August 25, 2015

Mini Game Controller එකක් ගෙදරදීම හදාගන්න තිබ්බොත් කොහොමද?

Game එකක් කිවුවම නොකා නොබී Game  එක ගහල ඉවර කරන්න හදන මිතුරන් පිරිසක් ඉන්නවනෙ අපි හැමොටම. ඔන්න ඒ මිතුරන්ට වටින දෙයක් තමයි අද මම මේ Post එකට දාන්නෙ.

මේක අැත්තටම මරු වැඩක් කිවුවොත් නිවැරදි.

අපි හැමෝටම කරන්න පුලුවන් දෙයක් තමයි මේ. සමහරක් දේවල් නම් හොයාගන්න බැරිවෙයි. හැබැයි ඒවට අාදේශක පවිච්චි කරල වැඩේ සාර්ථක කර ගන්න එක නම් ඔයාලගේ වැඩක් හොදේ.





Monday, August 24, 2015

දුරකථන Boiling Hot Water Test

Title එක අැහුවාමනම් ටිකක් අමුතු අැති නේද?

අැත්තටම මේක Samsung Galaxy S6 එකයි iPhone 6 එකයි Test කරන්න කරපු පිස්සු වැඩක් කිව්වොත් නිවැරදි.

මේ වැඩෙ කලෙ කවුද කියන එකනම් හොයාගන්න පුලුවන් උනේ නෑ. ඔයාලට හොයාගන්න පුලුවන් උනොත් මටත් කියන්නකො.

හැබැයි video එක දපු කෙනා කියල තිබ්බෙ කවුද සැබෑ ශූරයා වෙන්නෙ කියල?

ඔයගොල්ලො ලගත් මේ Phone වලින් එකක් නම් තියෙන්නෙ මේක බලල හිත නරක් කරගන්නම් එපා. :-D
අපිනම් use කරන්නෙ Nokia 1280. ඒක නිසා මේ වැඩ කරන්න හීනෙකින්වත් හිතන්නෙ නෑ හොදෙ.







Sunday, August 23, 2015

සංගීතයට Windows විහිලුවක් වෙලාද ?



 ඔයාල දන්නවනෙ ලොකෙ ජනප්‍රියම operating system එකක් තමයි Windows XP කියන්නේ. ඒත් සමහරක් වෙලාවට Windows XP පිස්සු කෙලිනව කියන එක මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. 

Windows XP operating system එකේ කෙලින පිස්සු සංගීතයට නැගුවොත් කොහොම තියෙයිද?

මේ ගැන Rainer Hersch කියන musician ලස්සන orchestra එකක් හැදුවා. ඔයාල බලල කියන්නකො එයාගෙ වැඩේ සාර්තකද කියල.



















ඔයාලට Rainer Hersch ගැන තවත් දැන ගන්න ඔනෙද?http://rainerhersch.com/ මේකට ගිහින් බලන්නකො එහෙනම්.




Sunday, August 9, 2015

The Final Countdown


ඔයගොල්ලො අහල තියෙනවද The Final Countdown  ගීතය ?

මේ ගීතය Joey Tempest විසින් 1986 දී ලියන ලද්දක්. ගායනා කරන්නෙ ස්වීඩන රොක් සංගීත කණ්ඩායමක්.

අහල තියෙන අයටයි අහල නැති අයටයි දෙගොල්ලන්ටම මම ඔන්න ඒ  ගීතය දැම්මා මගේ post එකට.





හැබැයි මම ඔයාලට පෙන්නන්න හැදුවෙ මේ video එකනම් නෙමෙයි.

නියම වැඩ කාරයො ටිකක් ඉන්නව  Melo - M කියල. අන්න ඒ set එක අමුතුම විදියකට The Final Countdown කියනවා. (හැබැයි කටින්නම් නෙමෙයි. :-D) 












melo-m ගැන තවත් විස්තර දැන ගන්න කැමතිද http://www.melo-m.lv/ මේ site එකට එහෙනම් ගිහිල්ලම බලන්නකො.